හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග, ඇයට ලබා දී ඇති නිවසින් ඉවත් වීම සදහා තවත් මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෑතක දී සිදු කරන ලද සැත්කමක් හේතුවෙන් ඇතිව තිබෙන ශාරීරික අපහසුතා සහ ඇය තෝරාගෙන තිබෙන කොළඹ නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙමින් පැවතීම මාස දෙකක කාලයක් ලබා ගැනීමට හේතුව වී තිබේ.










