• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීටියාගොඩ පොලිසියේ තියාගෙන දරුවකට කෲර වදහිංසා කළ පොලිසියේ 4කට සුපිරි තීන්දුවක්! අවුරුදු 8කට හිරේ! ලක්ෂ ගණන් දරුවාට වන්දි ගෙවන්නත් නියම වෙයි! I Sri Lanka Latest News

September 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 15 හැවිරිදි පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහර දී කෲර වධහිසා පැමිණ වීමේ චෝදනාවලට වරදකරු වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ අද (සැප්තැම්බර් 11) බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කළේ ය.Sri Lanka Latest News

මීටියාගොඩ පොලිස් වසමේ ඩොමි ජයවර්ධන මාවතේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු සොරකම් කිරීමේ චෝදනාව යටතේ 2008 මාර්තු 07 වන දින අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවාගෙන අමානුෂික ලෙස පහර දී කෲර වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් එවකට මීටියාගොඩ පොලිසියේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිස්සංක, පොලිස් පරීක්ෂක අතුකෝරළ, පොලිස් සැරයන් තුසිත (58438) සහ පොලිස් සහායක ලලින්ද සොයිසා තිරිමාදුර යන සිව් දෙනාට එරෙහිව මානව හිමිකම් කොමිසම විසින් බලපිටිය මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.

පැමිණිල්ල විසින් නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට දඩ සහ සිර දඬුවම් නියම කළේ ය.

පොලිස් නිලධාරීන්ට පැමිණවූ දඬුවම්

ඒ අනුව මේ වනවිට විශ්‍රාම ලබා සිටින පළමුවන විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වසර අටක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂයක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් සිර දඬුවමක් ද, පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද, වන්දිය නොගෙවන්නේ නම් තවත් වසරක දඬුවමක් ද නියමවිය.

මේ වන විට ඇල්පිටිය කොට්ඨාසයේ රාජකාරි කරනු ලබන දෙවන විත්තිකාර පොලිස් පරීක්ෂකවරයාට බරපතළ වැඩ සහිත වසර නවයක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද එය නොගෙවන්නේ තවත් වසරක සිර දඬුවමක් ද නියම විය.

SendShareShare
Previous Post

මහින්ද නම් ගියා! කලින්ම යනවා කියපු චන්ද්‍රිකා ගිහින් නෑ! තවත් මාස 2ක් කල් ඉල්ලලා! කුලියත් ගෙවන්නම් කියලා! I Sri Lanka Latest News

Next Post

වැරදීමක්..! සුජීව ඉල්ලා අස්කර ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.