• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජය-මාලනී ආදර සබඳතාවට මැදිවූ චන්ද්‍රිකා! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
විජය-මාලනී ආදර සබඳතාවට මැදිවූ චන්ද්‍රිකා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය සහ ශ්‍රී ලාංකේය සිනමාවේ සිහින කුමරා ලෙස හැඳින්වූ විජය කුමාරතුංගයන් අතර ආදර සම්බන්ධයක් පැවැතුණු බව මීට දශක ගණනාවකට පෙර අපේ රටේ බොහෝ දෙනෙක් විශ්වාස කළා. එකල සිනමා පුවත්පත්වල මේ පෙම් පලහිලව්ව ගැන නොයොක් ඕපාදූප පවා පළවුණා. ඒත් ඒ ගැන නිශ්චිත පිළිතුරක් දෙන්නට එදා මාලනී වගේම විජයත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මීට වසර කීපයකට පෙර මාලනී ෆොන්සේකා මහත්මියගෙන් මාධ්‍යවේදියකු විජය සමග පැවැති ආදර සම්බන්ධය ගැන විමසූ විට ඇය ලබාදී තිබුණේ මෙවැනි පිළිතුරක්. Sri Lanka Latest News

‘ගොඩක් ලස්සනයි ඒ කාලේ. ඒ ලස්සන සදාකාලිකයි. අපි හරි සතුටෙන්, හරි ආදරෙන් හිටියා. ඒත් ඒක වෙනස් වුණාම ගොඩාක් දුක් වුණා. පසුතැවිලි වුණා. නමුත් පස්සේ මම තේරුම් ගත්තා ඒකේ තේරුමක් නැහැ කියලා. ඒකෙම ගැලිලා අනේ අපෝ අපරාදේ කිය කියා අඬ අඬා වැටිලා ඉඳලා වැඩකුත් නැහැ. ඊට පස්සේ අපිට වෙනස් ජීවිතයක් තියෙනවා. ඊට පස්සේ එතැනින් වෙනස් වෙලා ආවා. නමුත් ඒ ආදරේ, ඒ අදරේ ලස්සනයි, ඒකේ සුන්දරකම, ඒකෙන් නිර්මාණවලට ලැබුණු සහාය, ඒක නිසා අපි දෙන්නට ආදරය කරපු ප්‍රේක්ෂකයෝ හරි සතුටක් ලැබුවා. හරි ආදරය කළා අපි දෙන්නට. ඒවා එහෙමම තියෙනවා. සදාකාලිකයි.

අද එතැනින් එහාට වෙනස් ජීවිත තියෙනවා. ඒ ගැන එහෙම තමයි මම හිතන්නේ. අතීතයත් එක්ක හිතලා බලනකොට මට එහෙම කෙනෙක් මුණගැහිලා නෑ අදටත්. වෙනස්ම කෙනෙක් එයා. ඇත්තටම එයා අපේ සිනමාවට, අපේ මහජනතාවට, අපේ දේශපාලන ක්ෂේත්‍රයට හැම එකකටම විජය කුමාරතුංග කියන නම හරි සුවිශේෂයි. අපේ රටේ පහළ වුණා. ඒක මට පෞද්ගලිකව විතරක් නෙවෙයි ලක්ෂ ගානක් ආදරේ කරන කෙනෙක්. මට තනි අයිතියට ඒ ගැන කතාකරන්න බැහැ. නමුත් මගේ ජීවිතයත් එක්ක බලනකොටත් මම ඒක හරිම සතුටෙන් මතක් කරනවා. ඒක නැතිවීම ගැනත් හරි කනගාටුවක් තියෙනවා. ඒ තිබුණු ආදරයත් වෙනම සුවිශේෂ දෙයක් හැටියට ජීවිතයේ පැත්තක තියලා තියෙනවා. ඔහු හරිම ආදරණීයයි. ඔහු හරි විශේෂ කෙනෙක්.’

(අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි)

SendShareShare
Previous Post

අනෙක් හැම විමර්ශනයක්ම තිතට යනවා! අත්අඩංගුවට ගන්නවා! හැබැයි කිසිම පරීක්ෂාවක් නොකර පන්නපු කන්ටේනර් 323 ගැන හොයන්න කමිටුවක් පත් කරලා මාස 4ක් වෙනවා! තවම විමර්ශන අවසන් කරලා නෑ! I Sri Lanka Latest News

Next Post

ඉස්කෝලෙ අස්සේ අසරණ වෙන ඊළඟ පරම්පරාවේ අනාගතේ! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.