පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා හට ලක්ෂ 56ක් ඡන්ද ලැබුණු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණු බවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහහණයට ඒ ඡන්දවලින් ලක්ෂ 20ක් ගතහොත් ප්‍රමාණවත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.Sri Lanka Latest News
එය පොඩි ළමයෙකුට වුවත් ගණන් හදා බැලිය හැකි කරුණක් බවද ඒ මහතා කීය.










