අධිකරණ නියෝග ප්‍රකාරව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ ඒ මහතා වෙසෙන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයටද පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිවේදනයක්ද නිකුත් කොට ඇත.









