මේ දිනවල කලා ක්ෂේත්‍රයේ ප්‍රකට චරිත ලෙස සැලකෙන ගායිකා ජින්ජර් හා ෆ්ලෑෂ් බැක් නායක රොෂාන් ප්‍රනාන්දු අතර කිසියම් මතගැටුමක් මතුව තිබේ.Sri Lanka Latest News
ඒ, රොෂාන් ප්‍රනාන්දු තමන්ට අවශ්‍ය ගායක ගායිකාවන් පමණක් සංගීත ප්‍රසංගවලට ගෙන්වගන්නා බවට ජින්ජර් විසින් චෝදනා කිරීමත් සමගය.
මෙම ප්‍රකාශයෙන් පසු රොෂාන් ප්‍රනාන්දුත් ඊට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබූ අතර දෙදෙනාට හිතවත් කලාකරුවන්ද දෙපාර්ශ්වයට චෝදනා කරමින් ඊට සම්බන්ධ වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
මේ සිදුවීම සම්බන්ධයෙන් ජින්ජර් පසුගිය සතියේදී චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එක්ව තිබුණේ මෙසේය.










