ආණ්ඩුව හැප්පිය යුත්තේ විපක්ෂය සමග නොව රටේ ප්‍රශ්න සමග බව හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව මේ වනවිට ලුණු පවා රටින් ගෙන්වන තත්ත්වයට රට පත්කොට ඇති බවත්, විපක්ෂයේ සිටියදී කී දෑ කිසිවක් ආණ්ඩුවට පැමිණි පසු නොකරන බවත්ය.










