වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකුගේ පුතකු තවත් සිසුන් 4 දෙනකු සමග ඊසිගරට් බී හසුවී ඇති බව හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ දියණියකට ශිෂ්‍ය නායක ධූරය ලබා නොදුන් බව කියමින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










