• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චාමර කියන ඊළඟ ජනාධිපති! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය 26 වැනිදා කොළඹදී විරෝධතාවක් පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මාධ්‍යවේදීන් හමුමේ අදහස් දක්වා සිටියේ මෙලෙසයි.Sri Lanka Latest News

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එදා කබීර්ගෙන් ඇහුවා කෝ ආණ්ඩුව පෙරළනවද කියලා. මම පිටිපස්සේ ඉඳන් කිව්වා ඒක 2027 වෙනකම් පස්සට ගත්තා කියලා. මේ ඉන්නවා ලෝයර්ස්ලා හත්අට සීයක්. අරගලය වෙලාවේ අපිට එක ලෝයර් කෙනෙක් හිටියේ නෑ. ලෝයර්ස්ලා ඔක්කොම ආණ්ඩුව එකතු කරලා දුන්නා විපක්ෂයට. ලෝයර්ස්ලා 800ක් විතර එකතු කළා.

අපි කිව්වා ජනාධිපතිතුමාට ඒක 2027 වෙනකම් පිටිපස්සට ගත්තා කියලා. මට පේන්නේ දැන් 27ට පිටිපස්සට ගත්තේ නෑ 26ට පිටිපස්සට ගත්තා වගේ. මේක සුදාලා දාලා මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ, මං කිව්වනේ බල්ලොත් එක්ක බුදියගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා.

ඔබතුමාලා සන්ධානගත වෙනවද?

සන්ධානගත වෙන්නේ කාටද? චාමරටද? චාමර ජනාධිපති අපේක්ෂකයා නෙවෙයිනේ. අගමැති නෙවෙයිනේ. චාමර ඕනෙ පැත්තකට ඔට්ටුයි. චාමර ජනාධිපති වෙන්නෙත් නෑ. ජනාධිපති වෙන මිනිහෙකුට මම කියන්නේ ජනාධිපතිකම ගනිල්ලා. චාමර පිටිපස්සෙන් ගිහිල්ලා ඡන්ද ටික හදලා දෙන්නම්. එකතු වෙන්න ඕනේ චාමරද? මේකෙ එකතු වෙන්න ඕනේ සජිත්, නාමල් වගේ අපේක්ෂකයොනේ. බලාපොරොත්තු තියෙන මිනිස්සුනේ. බේරගන්න වෙලාවෙදි විපක්ෂයේ කාර්යභාරය දැනට හරියට කරනවා, පාර්ලිමේන්තුවෙත් හරියට කරනවා. ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතාකරන්න තියෙන දේවල් හැම දෙයක්ම කතාකරනවා. හැබැයි රිවස් කරන්නේ නෑ.

තව පුද්ගලයෙක් කියනවා ලොක්කා පිටින් දාලා ඔයාලව ගත්තා කියලා?

මමනෙ පළවෙනියටම ඇතුළේ හිටියේ. නඩු හතරයි. දවස් 52යි. පොදු දේපළ යටතේ. ඔය ඔක්කෝටම මම මුහුණ දුන්නා. ඒක මට ප්‍රශ්නයක් නෑ.

එතුමා ඒ වුණාට ඔබතුමා වෙනුවෙන් කතා කළානේ?

ඒකනේ මේ ඉන්නේ පණ දීලා. යුතුකම් දන්න උඩරට මිනිස්සු අපි. කළගුණ දන්නවා. අරගලය වෙලාවේ, තෙල් බින්දුවක් නැති වෙලාවේ රටේ ප්‍රශ්න මැද රට යම් තත්ත්වයකට ගෙනල්ලා තමයි භාරදුන්නේ. එදා ජනාධිපතිවරණයක් කරන්න පුළුවන් පිට්ටනිය කපලා දුන්නේ රනිල්. ඩොලර් බිලියන 6ක් එක්ක රට භාරදුන්නේ.

ඔය ගැම්ම දුන්නේ කවුද?

ඔයා දන්නවනේ කවුද ඒ වෙලාවේ පිටිපස්සේ හිටියේ කියලා. චාමර තමයි. ඉස්සරහටත් චාමරලා තමයි තීන්දු කරන්නේ මේ රටේ කවුද ඊළඟට හදන නායකයා කියලා.
ඒ කියන්නේ නාමල් මහත්තයද?

අපිට කවුද කියන එක ප්‍රශ්නයක් නෑ.

SendShareShare
Previous Post

ගෝඨායි රනිලුයි කරපු වැරැද්ද! Sri Lanka Latest News

Next Post

විජේ අනේ නිකන් පලයන් බන් යන්ඩ…! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.