රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව දැනගන්නට ඇත.
ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ,දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.










