• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක මණ්ඩලය මහා අවුලක! උසාවියට අපහාස කළැයි සභාපතිනිය-අධ්‍යක්ෂ ජෙනරාල්-අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට කැඳවයි!

February 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සංචාරක මණ්ඩලය මහා අවුලක! උසාවියට අපහාස කළැයි සභාපතිනිය-අධ්‍යක්ෂ ජෙනරාල්-අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට කැඳවයි!
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සඳහා ලබන මාර්තු මස 16 වැනි දින පුද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියටත්, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මියටත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා නන්දනී මහත්මියටත් සිතාසි නිකුත් කිරීමට කොළඹ දිසා විනිසුරු අනුර අලුත්ගේ මහතා පසුගිය 02 වැනිදා කටයුතු කළේය.

දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ පැමිණිලිකාර ලංකා රියලිටි ලෙෂර් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ සංචාරක අධිකාරිය මගින් 99 වසරක බදු පදනම යටතේ යාල ප්‍රදේශයෙන් මෙම සමාගමට ලබාදී තිබූ ඉඩමක් එම ගිවිසුම කඩා වෙනත් පාර්ශ්වයකට පැවරීමට සංචාරක අධිකාරිය ගෙන තිබූ තීන්දුවක් අභියෝගයට ලක්කරමිනි.

එහිදී එම සමාගම සංචාරක අධිකාරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීමෙන් පසු එම තීන්දුව අත්හිටුවීමට අධිකරයණ කටයුතු කර තිබියදී එය පසෙකලා අදාළ ඉඩම වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කොට තිබිණි.

ඒ අනුව සංචාරක අධිකාරිය අධිකරණයට අපහාස කළ බවට අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබිණි.

අදාළ පෙත්සම විභාග කළ දිසා විනිසුරු අනුර අලුත්ගේ මහතා වගඋත්තරකාර චූදිත පෙත්සම්කරුවන් කර ඇති ඉල්ලීම් නිශ්ප්‍රභ කිරීමටත්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කරන ලද සිතාසිය අත්හිටුවීමට කර ඇති නියෝගය ඉවත දැමීමටත්, උක්ත චූදිතයන් තිදෙනා හට චෝදනාවලට පිළිතුරු දීමට ලබන 16 වැනි දින අධිකරණය ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටීමටත් නියෝග නිකුත් කොට ඇත.

SendShareShare
Previous Post

නිදහස් උත්සවය වර්ජනය කළ කාදිනල් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයට!

Next Post

හත්වැනිදා හතේ හත වදින්නේ ආණ්ඩුවටද විපක්ෂයටද?

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.