මහබැංකු වංචාව සම්බන්ධයෙන් ඉදිරි රජයක් යටතේ යළි විමර්ශන ආරම්භ කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් සහ රවී කරුණානායක යන සියලු දොනටම එරෙහිව විමර්ශන යළි ආරම්භ වනු ඇති බවකි.










