මාලිමාවට ඡන්දය පාවිච්චි කිරීම සදහා විශාල වශයෙන් පිරිස් ලංකාවට පැමිණෙමින් සිටින බවට පෙන්වන වීඩියෝ මේ දිනවල විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් තිබේ.Sri Lanka Latest News
නමුත් මින් බොහොමයක් ඒවා ව්‍යාජ, සකස් කරන ලද වීඩියෝ බව මේ වනවිට අනානරණය වෙමින් තිබේ.
පහත පළවෙන්නේ එවැනි වීඩියෝවකි.
එහි ලංකාවට පැමිණි මාලිමා සාමාජිකයන් ලෙස පෙන්නමු කළද සැබවින්ම එහි සිටින්නේ කටාර් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයන් පිරිසකි.










