මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, එහි සේවය කරන ලිපිකරුවෙකු සහ තවත් එක් තැරැව්කරුවෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
එම පිරිස මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව බස් රථ තුනක හිමිකාරීත්වය පැවරීම ඉක්මන් කිරීම සදහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ලබා ගැනීමයි.











