පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබේ.
ප්‍රංශයේ පැරිස් නුවර මෙම උද්ඝෝෂණය පැවැත්විණ.
මීට පෙර අගමැතිවරයා ඉතාලියේ රැදී සිටින අවස්ථාවේදී එහි සිටින ශ්‍රී ලාංකිකයන්ද මෙවැනිම ආකාරයේ විරෝධතාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.










