රදගුරු මණ්ඩලය දෙකඩ වී ඇති බවට ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයකට අද දිනයේ පිළිතුරු ලබා දීමට කාදිනල් හිමියන් පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේ කියා සිටියේ මෙය අසත්‍යයක් බවත්, දේශපාලකයන්ට අවශ්‍ය සියලු දෙනා බෙදා පාලනය කිරීමට බවත්ය.










