• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලක අත්අඩංගුවට ගැනීම-චමුදිතගේ ගෙදරට ගැහීම කාදිනල් හිමි හෙළාදකී! ජිනීවා සැසිවාරයේදී අහිතකරව බලපාවි!

February 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙනසකට සූදානම් වන ලෙස නත්තල් දවසේදී කාදිනල් හිමියන් රටටම පණිවුඩයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පහරදීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැඩි ලෙස හෙළාදකින බවත්, එම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළ බවත් කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සභාපති සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද ප්‍රකාශ කළේය.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් තමාට දැනුම් දුන් බවද ප්‍රනාන්දු මහතා පැවසීය.

“මෙම සිදුවීම් සිදුවී ඇත්තේ මාසය අවසානයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයට පෙර වන අතර එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපානු ඇත,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

පාස්කු ඉරිදා විපතට පත් වූවන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ අයෙකු අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය මගින් ජනතාවට සත්‍යය දැනුම් දීම වැලැක්වීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බව උන්වහන්සේ කීහ.

“සියලු පුරවැසියන්ට සත්‍යය දැන ගැනීමට අයිතියක් ඇති අතර ඔවුන් සත්‍යය දැන ගන්නේ මාධ්‍ය හරහා. ඒ නිසා මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීම සත්‍ය වසන් කිරීමේ උත්සාහයක්” යැයිද උන්වහන්සේ පැවසීය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන කියපු කතාවකට ෂෙහාන් මාලක අත්අඩංගුවට!

Next Post

සුදු වෑන් එකේ දාගෙන‍ අරන් යද්දීත් ෂෙහාන් පොලිසියේ විරෝධය මැද ‘ලයිව්’ ඇවිත් කියපු කතාව! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන්...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper