නීති විරෝධී ලෙස සහ ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කිරීමට එරෙහිව ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය. Sri Lanka Latest News
අන්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීම හේතුකොටගෙන ජන ජීවිත බරපතළ බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බවත්,මේ සිදුව ඇති අසාධාරණය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඒ හරහා අවධාරණය කරයි.






















