• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ගෝඨාව ගෙදර යැව්වේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි ජනතාව! 68 ලක්ෂයක් ඡන්ද ගත්ත ආණ්ඩුවත් ජනතාව ගෙදර යැව්වා! ඉතින් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ජනක රත්නායකව ගෙදර යවන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ ආණ්ඩුවට පුලුවන්ද? VIDEO I Sri Lanka Latest News

May 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජලාශ පිරිලා! දෙසැම්බර් වෙනකම් විදුලි කප්පාදුවක් නෑ -සභාපති ජනක රත්නායක! පැය 8ක් කරන්ට් කපන්න ‌වේවි -ඇමැති කංචන!
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණු 69 සහ 68 ලක්ෂයේ බලයෙන් පාර්ලිමේන්තුවට ආපු තුනෙන් දෙකේ මන්ත්‍රී කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර ඇරියේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉන්න මන්ත්‍රීවරු නොවන බව ඔහු කියනවා.

“මේ රටේ මිනිස්සු තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙදර ඇරියේ. එතකොට මේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින ජනක රත්නායකව එලවන්න දැන් රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්න මේ ආණ්ඩුවේ උදවියට හැකියාව තියෙනවාද කියන ප්‍රශ්නය අපි අහනවා. ඒ වගේම මේ රටේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වන අයව අයින් කරනවා. ආණ්ඩුවට පක්ෂපාතී නොවන, ආණ්ඩුවට එහෙයි කියලා නොකියන අයව එලවන්න මේ අය කටයුතු කරනවා.

වර්තමානයේ විදුලිබිල අඩු කරන්න හදන්නේ 3% කින්. හැබැයි විදුලි බිල සියයට 1100 කට වැඩි ප්‍රමාණයකින් වැඩි කරල තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 66 කින්. ඒ තුළ සියයට එක් දහස් ගාණක ලාභයක් සහ මිල වැඩිවීමක් සිදු වුණා. දැන් මේ 3% අඩු කරත් සීයයට අටසියයකට වැඩි ප්‍රමාණයක් මුලින් තිබුණු අය කරපු ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට මේක පෙන්වා දෙන එකද වරද. ඒ නිසා අපි පැහැදිලිව ආණ්ඩුවට කියනවා මේ විදිහට හැම ආයතනයක්ම දේශපාලනීකරණය කරන්න එපා කියලා” යි මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

SendShareShare
Previous Post

මෛත්‍රී-සාගලත් අරන් රනිල් රටින් පිටවෙයි! I Sri Lanka Latest News

Next Post

මල්වතු බලන්න යන ටිකට් එකත් 100%කින් වැඩි කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රීලා හෝටලයට ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ ඩොලර් මිලියන පහක මුදලක් (රුපියල් ලක්ෂ දස...

Read more
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.