• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට ගොඩගන්න පුලුවන්ද? ඔව් පුලුවන්! ක්‍රමවේදයක් තියෙනවද? ඔව් තියෙනවා! හැබැයි ජනතාවත් මෙන්න මේක දැනගන්න ඕන! (VIDEO)

February 28, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රට ගොඩගන්න පුලුවන්ද? ඔව් පුලුවන්! ක්‍රමවේදයක් තියෙනවද? ඔව් තියෙනවා! හැබැයි ජනතාවත් මෙන්න මේක දැනගන්න ඕන! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ නිර්මාණය වී ඇති ඩොලර් අර්බුදයට චූදිතයින් වන්නේ පොදුජන පෙරමුණ හෝ ආණ්ඩුව නොවන බව ජනාධිපති අගමැති පවසන බව පැවසූ විපක්ෂ නායකතුමා, එසේනම් එහි චූදිතයින්  වන්නේ සමගි ජනබලවේගය සහ සජිත් ප්‍රේමදාස දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.

තරුණ තරුණියන් රට හැර යන්නේත්,රටේ කර්මාන්ත ශාලා වැසී යන්නෙත්, රට මෙතරම් ව්‍යසනයකට කඩා වැටී ඇත්තේත් ආණ්ඩුවේ වරදක් නිසා නෙවේ නම්  එහි වරද සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාසගේදැයි ඒ මහතා ප්‍රශ්න කළ අතර ආණ්ඩුව සිතාගෙන සිටින්නේ මේ රටේ ජනතාව කවුරුන්‍ කියාදැයි විමසීය.

දැනට රට වැටී ඇති තත්ත්වයෙන් රට මුදා ගත හැකි බවත්, ඒ සදහා ක්‍රමවේදයක් පවතින බවත් විපක්ෂනායකවරයා කියා සිටියේය.

නමුත් එක එක සෙප්පඩ විජ්ජාවලට, රැලිවලට, මෝස්තරවලට රැවටී එය කළ නොහැකි බව ජනතාවද තේරුම් ගත යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

රටපුරා එක එක පෝලිම් ඇති අතර ජනතාව පීඩාවට පත් කරන  මේ දුක් වේදනාවලට ඡන්ද පෝලිමේදී ජනතාව උත්තර දෙනු ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

ගාල්ල ගල්බොක්ක,කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වූ විපක්ෂ නායකතුමා එහිදී කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කිරීමටද එක්විය.

රටක් පාලනය කරන්නට අවශ්‍යකරන හැම බලයක්ම ,හැම නිලයක්ම, හැම තනතුරක්ම මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට ලබාදී ඇති බවත්, එහෙම බලයක් ලබා දී තිබියදීත් මේ රට ගොඩනැගීමේ හෝ මේ රට හැදීමේ කිසිදු හැකියාවක් වර්තමාන ආණ්ඩුවට නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද වන විට රට පුරා පෝලිම් ඇති වී තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා රට වැටී ඇති මේ ව්‍යසනයෙන් ගොඩ එන්නට හැකියාවක් සහ වැඩපිළිවෙලක් තිබෙනවාද කියා ඇතැමුන් අසන බවද පැවසීය.ඒ සඳහා තිරසාර නිශ්චිත වැඩපිළිවෙළක් සහ හැකියාවක් සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා වෙනත් විවිධ රැලි වලට හසුවී නැවත 2019 වර්ගයේ අත්හදා බැලීමක් නොකරන ලෙස ද පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය හේතුකොටගෙන රටට ලැබෙන්නට තිබූ වන්දිය නිවැරදිව තක්සේරු කොට ගෙන තවමත් ලබාගැනීමට හැකියාවක් වර්තමාන ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව නිසි පරිදි විග්‍රහයක් කිරීමේ හැකියාවක්වත් ආණ්ඩුවේ ඇමතිවරු බොහොමයකට නැතැයිද පැවසීය.

අද එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය බොහෝ දෙනකු අමතක කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා ,මේ ඛේදවාචකය නිසා රටට අහිමි වූ මත්ස්‍ය සම්පත පිළිබඳවත්,රටේ විනාශ වූ ස්වාභාවික සම්පත් පිළිබඳවත් කිසිදු තැකීමක් නොකරන බවද පැවසීය.

SendShareShare
Previous Post

බන්දුලට කතා කළා! ශිරන්තිටත් කතා කළා! චන්ද්‍රිකාට කතා කළා! ජලනිටත් කතා කළා! එක්කෙනයි අපිට උදව් කළේ! (VIDEO)

Next Post

යුක්රේනයට හතරවටෙන්ම අතිනවීන යුද ආධාර ගලා එයි! පුටින් ඉල්ලන් කයිද? (PHOTOS)

MORE NEWS

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Load More
“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

රාජ්‍ය සේවයේත්, රාජ්‍ය සේවාවට සම්බන්ධයක් ඇති වෙනත් සේවාවලත්, රාජ්‍ය සේවයට සම්බන්ධතා නැති දේශපාලන සම්බන්ධතා ඇති බොහෝ දෙනාද ලේකම් තනතුරුවලට පෙම්...

Read more
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper