වැලිගම ප්‍රදේශීය සභාව පිහිටුවන දිනයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව දේශපාලන විශ්ලෙෂකයකු වන භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් පවසයි.Sri Lanka Latest News
සිය සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝවක් තබමින් හෙතෙම සදහන් කරන්නේ බාහිර නළු්ඩායමක් පැමිණ වැලිගම සභාව ඇතුළේ කෑගැසීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවය.










