ස්පුට්නික් එන්නත ලංකාවට ලබා ගැනීම සඳහා රුසියානු බලධාරීන් සමග සාකච්ජා කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුසියාව බලා පිටත්ව ගොස් ඇත.
ඒ මහතා පෙරේදා (30) දිනයේදී මෙසේ රුසියාව බලා ගොස් ඇති බව දැනගන්නට තිබේ.
දැනට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව සඳහා එන්නත් හිඟයක් පවතින බවද දැනගන්නට ඇත.