• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාටම වාහන දෙනවා! හැබැයි හොඳට තෙල් වැඩ කරන ඒවා! කැබිනට් අයට නම් කලින් කැබිනට් ඇමැතිවරු පැදපු සුඛෝපභෝගී ඒවා දෙනවා! I Sri Lanka Latest News

November 25, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඡන්දය ගැන වගේවගක් නෑ! අනුරපුර ඔක්කොම පළාත් පාලන ආයතනවල සභාපතිවරු උපසභාපතිවරු තවමත් ගමන්බිමන් නිලවාහනවල! කිසි කෙනෙක් වාහන බාරදීලා නෑ! ඒ මදිවට ඡන්දෙත් ඉල්ලනවා!
Share on WhatsAppShare on Facebook

කැබිනට් හා නියෝජ්‍ය ඇමැතිවරුන් පසුගිය රජයේ ඇමැතිවරුන් භාවිත කළ නිල වාහන භාවිත කරන අතර අනෙකුත් සියලුම රජයේ මන්ත්‍රීවරුන්ට ද ‘සුඛෝපභෝගී නොවන, ඉන්ධන කාර්යක්ෂම’ නිල වාහනයක් ලබා දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.Sri Lanka Latest News

මෙයින් අදහස් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාටම යම් ආකාරයක නිල වාහනයක් හිමිවන බවයි.

ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් මෙම අමාත්‍යාංශ අධීක්‍ෂණය කළ හිටපු ඇමැතිවරුන්ට අදාළ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද වාහන භාවිත කරන බව එම නිලධාරියා පැවසීය.

“ඔවුන්ට නව වාහන ලබා දෙන්නේ නැහැ. කලින් ඇමැතිවරු භාවිත කළ වාහන ලබා දෙන්න ඉඩ තියෙනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

රජයේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීමේ ක්‍රියාමාර්ගය ඔහු සාධාරණීකරණය කළේ මන්ත්‍රීවරුන්ට රජයේ කටයුතු සඳහා කොළඹට යෑමට සහ ඒමට පැමිණීමට අවශ්‍ය වන බව පෙන්වා දෙමිනි.

කෙසේවෙතත්, මෙම කිසිදු මන්ත්‍රීවරයකුට V8 වර්ගයේ සුඛෝපභෝගී වාහන ලබා නොදෙන බව එම නිලධාරියා පවසා තිබේ.

නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344ක් හඳුනාගෙන ඇති බව ඔහු හෙළිකර ඇත.

මේවාට V8 වැනි සුඛෝපභෝගී වාහන, මිල අධික අලුත්වැඩියාවන් අවශ්‍ය වාහන සහ රජයට නඩත්තු කිරීමට නොහැකි තරම් මිල අධික යැයි සැළකෙන වාහන ඇතුළත් වේ.

ඒ අනුව මෙම වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර එයින් ලැබෙන මුදලින් ඇමැතිවරුන් නොවන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේදී මූලික අවශ්‍යතාව වූයේ ඉන්ධන කාර්යක්‍ෂමතාව බව කී නිලධාරියා කියා සිටියේ ඉන්ධන වැඩි වශයෙන් වැයවන සුඛෝපභෝගී වාහන කිසිවකුට මිලදී නොගන්නා බවයි.

පවතින වාහන වෙන්දේසි කර ලබා ගන්නා මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී නව මන්ත්‍රීවරුන් සඳහා ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ ඇති වාහන කිහිපයක් නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් පවතින බව එම නිලධාරියා පවසා තිබේ.

SendShareShare
Previous Post

ඇමැති වසන්ත සමරසිංහට එරෙහි ලොකු චෝදනාවක් උසාවියේදී දිගහැරෙයි! වංචා විමර්ශන ඒකකය ඇමැති වසන්ත සමරසිංහට ප්‍රකාශයක් දෙන්න එන්න කියලා කෝල් කළත්-ලියුම් යැව්වත් තවම ඇවිත් නෑ!  I Sri Lanka Latest News

Next Post

අනුර ජනාධිපති වෙන්න කලින් චීනෙ ගිහින් හම්බවෙච්ච හයියෑන් ලංකාවට ඇවිත්! එදා වෙච්ච පොරොන්දු ඉටුකරන්නද යන්නේ?  I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.