ලබන වසරේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාට ගෙදර යාමට සිදුවනු ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා විදෙස් සංචාරවල දිගටම නිරත වන නමුදු කිසිදු රටකින් ලංකාවට ආධාර ලැබී නොමැති බවකි.










