දැනට ආනයනය කර ඇති ගල් අගුරු ප්‍රමිතියෙන් තොර බවට කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.Sri Lanka Latest News
එහි විධායක සභික සදරුවන් මංචනායක මහතා පෙන්වා දෙන්නේ එම ගල් අගුරු ප්‍රමිතියෙන් යුතු බවට විද්‍යාගාර වාර්තා ද තහවුරු කර ඇති බවයි.










