පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
ඒ, පසුගිය 01 වැනි දා සිටයි.
මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ගෙන්වීම ලබන වසරේ පළමු කාර්තුව තුළ සිදු කිරීමට නියමිත බවය.
අදියර 3ක් යටතේ වාහන ගෙන්වීමට පියවර ගන්නා බව ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.










