• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියෙන් කූඩු කරලා සිටිද්දීත් කටුනායකින් පැනලා තියෙන්නේ හරක් කටාගේ ළඟම ගෝලයෙක් වන ‘බූරු මූනා’!

February 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසියෙන් කූඩු කරලා සිටිද්දීත් කටුනායකින් පැනලා තියෙන්නේ හරක් කටාගේ ළඟම ගෝලයෙක් වන ‘බූරු මූනා’!
Share on WhatsAppShare on Facebook

විදේශගත වීමට උත්සාහ කරද්දී පසුගිය (24) වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයා පසුගිය දෙසැම්බර් මස 18 වැනිදා හංවැල්ල හරස්පාර මුස්ලිම් පල්ලිය අසල ආපන ශාලාවකදී පුද්ගලයකු ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු බව පොලිසිය පවසයි.

මෙම ඝාතනයේ ප්‍රධාන ඝාතකයා ලෙස හඳුන්වා දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් ඝාතනය වූ අතර, පසුව පොලිසියම පැවසුවේ එම ඝාතනයට ලක්වූ පුද්ගලයා යතුරුපැදිකරු බවත්, ඝාතකයා සැඟවී සිටින බවත්ය.

පොද්දල බෝපේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ‘බූරු මූනා’ ලෙසින් හඳුන්වන අතර, ප්‍රබල මත් ජාවාරම්කරුවකු වන හරක් කටාගේ සමීපතමයෙකි.

ඔහු පොලිසියේ සහයෙන් ඊයේ (25) රාත්‍රියේදීම අත්අඩංගුවෙන් මිදී පලායාම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බව සැලවීමෙන් පසු ඔහුගේ ප්‍රධානියා ලෙස සැලකෙන හරක් කටා දැනට පදිංචිව සිටින ඩුබායි රාජ්‍යය වෙත මොහු ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ වන විටත් බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇත.

ඒ අනුව ඊයේ විදේශගත වීමට උත්සාහ කරද්දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ පොලිසියට භාර දී ඇත. මේ භාරදීමෙන් පසු යම් නාට්‍යමය ජවනිකාවක් සිදුවී තිබේ.

ඔහු සිය මිනීමැරම් සහ අපරාධ ඉතිහාසය පොලිසියට පවසා ඇති බව වාර්තා වේ. මේ අතර ඔහුව බේරාගැනීමට ශ්‍රමණ වෙස් ගස් දෙදෙනෙක් පැමිණ ඇතැයි කියැවේ. මේ ශ්‍රමණ වේශධාරීන් පැමිණි පසු සිර කුටියේ සිටි බූරු මුණා පොලිසිය විසින් එළියට අරගෙන ඇති බවත්, ඉන් පසුව ඔහු රාත්‍රී 10ට පමණ පලාගොස් ඇති බවත් පොලිිසිය කියා තිබිණි. කෙසේ වෙතත් මේ පලායෑම පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවූ බවට සැකයක් ඇති වී තිබේ.

මෙම පැනයාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා, සැරයන්වරයකු සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ද අත්ඩඅඩංගුවට ගෙන ඇති අතර පොලිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

lankasara

SendShareShare
Previous Post

කෝටිපති ඔනේෂ්ගේ ඝාතනයේ සියල්ල හෙළිවෙයි! ඉන්දුනීසියා අරන් ගිහින් තියෙන්නේ පාස්පෝට් එක ගන්න ගෑනු ගැටයක් ගහලා! ගේ ඇතුළේ දෙන්නා මරාගන්න හේතුවත් එළියට ඇවිත්!

Next Post

මුලින් දෙසැම්බර් ලැබෙනවා කිව්වා! දුන්නේ නෑ! පස්සේ මාර්තු ලැබෙනවා කිව්වා! රනිල් තියපු අලුත්ම ට්විටර් පණිවුඩයෙන් කියන්නේ IMF සල්ලි මාර්තුත් ‌ලැබෙන්නේ නෑ කියලද?

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.