‘සදුදා විග්‍රහය’ යනුවෙන් නව තාලයේ දේශපාලන වැඩසටහනක් හිටපු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ආරම්භ කරනු ලැබ තිබේ.Sri Lanka Latest News
සෑම සදුදා දිනකම රාත්‍රී 7.30ට පවත්වනු ලබන මෙම වැඩසහන ඔස්සේ ගෙවුණු දින හතේ දේශපාලන, ආර්ථික, සමාජ තොරතුරු සාකච්ඡා කිරීමට නියමිතය.










