• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩේ කෑවා! යෝෂිතට කේන්ති ගිහින් බැසිල්ට බැනවැදිලා!

May 13, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
වැඩේ කෑවා! යෝෂිතට කේන්ති ගිහින් බැසිල්ට බැනවැදිලා!
Share on WhatsAppShare on Facebook

බැසිල් සහ යෝෂිත අතරද පසුගිය සතිය පුරාම විශාල මතගැටුමක් මතුව තිබිණි. ඊට හේතු වූයේ මහින්ද, ජනාධිපතිවරයාගෙන් අගමැති ධුරය ඉල්ලා සිටීමෙන් පසු, බැසිල් ජනාධිපතිවරයා හමුවී එය කඩාකප්පල් වන ආකාරයේ අදහස් දක්වා තිබීම හේතුකොට ගෙනය. මේ හේතුවෙන් යෝෂිත හා බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබිණි. බැසිල් හදිසියේම ලංකාවෙන් පිට වීමට මෙයද හේතුවක් වී තිබූ බව අපට ආරංචිය. බැසිල් ඩුබායි බලා පිටව යෑම කෙතරම් රහසක් ලෙස තබාගැනීමට කටයුතු කළාද කියනවා නම් අඩුම තරමින් මහින්දට හෝ එම ගමන දැනුම් නොදී සිටීමට බැසිල් කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ තුන්වැනි පාර්ශ්වයන් මේ වන විට බැසිල් හා යෝෂිත අතරද සමගි පාලමක් ගොඩනගා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ඩුබායි සිටින බැසිල් හා යෝෂිත අතර දුරකතන පණිවුඩ කිහිපයක්ම හුවමාරු වී ඇති බවක්ද අප හට දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

පොලිසිය පැය 24 පුරාම පාරට බස්සයි! මහ රෑත් බැරියර් දමයි! සියලු වාහන චෙක් කරයි! අල්ලන්න හදන්නේ කාවද? VIDEO

Next Post

එළුවො බලන කොල්ලා මැරුවා කියපු ගම්පොළ තරුණියගේ සිරුර ගොඩගනී!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper