ඊයේ (12) රාත්‍රියේ සිට අඛණ්ඩව දින 5ක් පැය 24 පුරා දැඩි සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඒ අනුව රාත්‍රී කාලයේදී මුර සංචාර සිදුකිරීමටත්, අහඹු ලෙස වාහන පරීක්ෂා කිරීමටත් පොලිසිය පියවර ගෙන ඇත.










