• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමර්ශනවලට බාධා කරලා! ඇප දුන්නු මනූෂගේ පෞද්ගලික ලේකම්වරයා යළි රිමාන්ඩ් කරන්නැයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි! I Sri Lanka Latest News

September 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
5ක් දැනටමත් රටින් පැනලා! හොරකමට උල්පන්දම් දුන්නු උසස් රාජ්‍ය නිලධාරීන් 18ක් පසුපස අල්ලස් කොමිසම ලුහුබඳී!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල්ලස් සිද්ධියකට අදාළව ඇප මත සිටින කම්කරු හා විදෙස් රැකියා හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාරගේ පෞද්ගලික ලේකම්වරයා යළිත්  බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අද (16) අධිකරණයෙන් ඉල්ලීමක් කළා.Sri Lanka Latest News

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේදි.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (16) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරු විමර්ශනවලට බාධකර ඇති බවත්, සාක්ෂිකරුවන්ට බලාපෑම් කර ඇති බවත්ය.

ඒ අනුව එම සැකකරුගේ ඇප අවලංගු කර නැවත රක්ෂිත භාරයේ තබන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා සිදුකළ බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් තෝරාගත් ආයතනයකින් රුපියල් ලක්ෂ 43 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම මෙම සැකකරුට චෝදනා නගා තිබුණා.

එලෙස චෝදනා නගා ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු වන ගාර්ඩ් හේවගේ දොන් ශාන් යහම්පත් ගුණරත්න නමැත්තාටයි.

මෙම නඩුව මේ වන විටත් අධිකරණයේ කැඳවමින් තිබෙනවා.

SendShareShare
Previous Post

ඇමැති වසන්තගේ කෝටි 27ක වත්කම් ගැන ඇමැති නලින්ද කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විධායක ජනාධිපතිකම අහෝසි කරන්න මාලිමාව දුන්නු පොරොන්දුව ඉස්සරහට ගන්න ලාල්කාන්ත සැරසෙයි! ආණ්ඩුව ඇතුළටත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper