ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
එහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළ කරනු ඇතැයි වාර්තා වෙයි.
නව මැතිවරණ ක්‍රමයක් යටතේ එළැඹෙන පළමු ජාතික මැතිවරණය පැවැත්විය හැකි දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ඊයේ දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් අද දිනයේ ක‍්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ අදහස් පළ කිරීමක් සිදු කරන බවයි.










