• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජසිංහ රජුගේ ඔටුනු දෙකම උස්සලා! Sri Lanka Latest News

October 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජසිංහ රජුගේ ඔටුනු දෙකම උස්සලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර දොඩන්වෙල ඓතිහාසික නාථ දේවාලයේ සියවස් ගණනාවක් තැන්පත් කර තිබුණු දෙවැනි ශ්‍රී රාජසිංහ රජු විසින් අතීතයේ දේවාලයට පරිත්‍යාග කරන ලද රන් ඔටුන්නේ (කිරුළේ) රිදී අනුරුව නැවත දේවාලය තුළ තැන්පත් කරන ලෙස නාථ දේවාලයේ බස්නායක නිලමේ අකලංක බණ්ඩාර වේරපිටිය විසින් ඉල්ලීමක් කර ඇත. දෙවැනි ශ්‍රී රාජසිංහ රජුගේ මූලිකත්වයෙන් සිදුකළ ඓතිහාසික ගන්නෝරුව සටනින් ඔවුන් ජයග්‍රහණය කිරීමෙන් පසු රජතුමා විසින් නාථ දේවාලයට එම මුල් රන් ඔටුන්න පූජා කරන ලදී. එහෙත් පසු කාලයකදී එම ඔටුන්න සොරුන් විසින් සූක්ෂ්ම අයුරින් සොරකම් කරන ලදී. ඉන් පසුව එම මුල් රන් ඔටුන්නේ රිදී අනුරුවක් සාදා දේවාලයේ තැන්පත් කර ඇත. ඉන් පසුව මෙම රිදී අනුරුවද මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන ගොස් මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. එම රිදී අනුරුව මේ වනවිට එම කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.Sri Lanka Latest News

එලෙස මහනුවර කෞතුකාගාරයට ගෙන යෑමට පෙර නාථ දේවාලයේ කපු මහත්වරුන් විසින් සියවස් තුනක පමණ කාලයක් පුරා එම ඔටුන්න ඉතා හොඳින් රැකබලා ගත් බැව් නාථ දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම රන් ඔටුන්නේ රිදී අනුරුව නැවත දේවාලය වෙත රැගෙන විත් තැන්පත් කරන ලෙසටය. එසේ සිදුකිරීමෙන් එය නාථ දේවාලයට සිදුකරන ගෞරවයක් මෙන්ම මහජනතාවට එම කෞතුක වස්තුව එයට අයත් නිසි ස්ථානය තුළදීම දැකබලා ගත හැකි බව නිලමේවරයා විසින් අවධාරණය කර ඇත. යටිනුවර ජනතාවට මෙන්ම අනෙකුත් බැතිමතුන්ටද අවම වශයෙන් ශ්‍රී රාජසිංහ රජු විසින් නාථ දෙවියන් වෙනුවෙන් සිදුකළ පූජාවේ සමානකම මේ අනුව දැකබලා ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කර ඇත. එම ඔටුන්නේ රිදී අනුරුව පවා අයිති වන්නේ නාථ දේවාලයට බැව් ඔහු පැහැදිලි කර ඇත.

ඓතිහාසික නාථ දේවාලය යනු මහනුවර රාජකීය මාලිගා සංකීර්ණය ඉදිරිපිට පිහිටා ඇති ඉපැරැණි සිද්ධස්ථානයකි. මහනුවරට දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීමට පෙර සිටම මෙම දේවාලය පැවැති බව ඉතිහාසය කියයි. මහනුවර ඇති පැරැණිතම ව්‍යුහය වන එය 14 වැනි සියවසේදී තෙවැනි වික්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද බව පැවැසෙයි. මහනුවර රාජධානිය පැවැති සමයේදී මෙම දේවාලය රාජකීයත්වය ස්ථාපිත කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකළ බව කියැවෙයි. රජවරුන්ට රාජකීය නාමය ලබාදුන්නේ මෙම දේවාලය තුළදී බවද, නාථ දේවියන් යනු බුදුදහම රැකගන්නා දෙවියකු බවද ජනප්‍රවාදය කියා සිටියි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සුද්ද නැත්නම් සුද්දො එයිද? Sri Lanka Latest News

Next Post

‘පලයං පුතේ…. හිරේ ගිහින් උඹ හැදිලා වරෙන්…!’ අම්මා එහෙම කිව්වනෙ තම පුතාට…! Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.