රුසියානු යුක්රේන යුද්ධය අතරතුර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා යුක්රේනයේ කීව් අගනුවර සංචාරයක නිරත වී ඇත.
මෙහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමග ජොන්සන් කීව් අගනුවර වීදි සංචාරයකද නිරත විය.
මීට අමතරව ඉදිරියේදී යුද සහ මූල්‍යමය ආධාර යුක්රේනය වෙත ලබා දීමටද ජොන්සන් අගමැතිවරයා පොරොන්දුවක් ලබා දී ඇත.