ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (25) තවත් රුපියල් බිලියන 26ක මුදල් මුද්‍රණය කර තිබේ.
ඒ අනුව, මේ වසරේ මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 146ක් දක්වා ඉහළ යනු ඇත.
මීට පෙර පසුගිය 18 සහ 20 යන දිනයන්හි දී මහ බැංකුව මුදල් මුද්‍රණය කර තිබුණි.










