මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ ඝාතකයන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ අද දින අලුත් සටනක් ආරම්භ කළාය.
ඒ, කාලි මෑණියන් ඉදිරියේ් හිස මුඩු කර පේවෙමිනි.
ඒ අනුව ඇය සදහන් කර සිටියේ නීතිමය මාර්ගයෙන් යුක්තිය ඉටු නොවීම හේතුකොටගෙන සොබාදහමේ යුක්තිය ඉටු කරවා ගැනීමට අද සිට පියවර ගන්නා බවකි.










