BIMSTEC සමුළුවට සහභාගි වීමට පැමින තිබෙන ඉන්දීය සහ බංගලාදේශ විදේශ ඇමැතිවරුන් දෙදෙනාගෙන් තවත් ඩොලර් බිලියන 2ක ණයක් ආණ්ඩුව විසින් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
ඉන්දීය විදේෂ ඇමැතිවරයගෙන් පළමුව ඩොලර් බිලියන 1ක් ඉල්ලා ඇති අතර එය කලින් ලබා ගත් බිලියන 2.5ට අමතරව බවද සදහන් වෙනවා.
විශේෂත්වය වන්නේ බංගලාදේශ විදේශ අමැතිවරයාගෙන් හදිසි ඩොලර් මිලියන 250ක් ඉල්ලා තිබීමයි.










