ජවිපෙ පාලනයක් යටතේ රාජ්‍ය ආයතන නොවිකුණන බවත්, දැනට විකුණා දමා ඇති රාජ්‍ය ආයතන යම් ප්‍රමාණයක් යළි ආණ්ඩුවට පවරා ගන්නා බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එම රාජ්‍ය ආයතන මොනවාද යන්න විමර්ශනයක් කර හදුනා ගන්නා බවකි.










