ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණියේය.Sri Lanka Latest News
බැසිල් රාජපක්ෂ මහතාව මහතාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.









