‘සාමාන්‍ය ඩීසල්, පෙට්‍රල් අඩු නොවී සුපිරි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් අඩු වෙන්නේ කොහොමද? මොකද්ද ඒ මිල සූත්‍රය’ යැයි බස් රථ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
මේ යටතේ බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවද ඒ මහතා කීය.










