ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක බවට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව තහවුරු කොට ඇති බව බිමල් රත්නායක අමාත්‍යවරයා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පිටු 92කින් සමන්විත එම කමිටු වාර්තාවේ මේ බව සදහන්ව ඇති බවකි.
ඒ වෙනුවෙන් එම කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා ඇතුලු එහි සාමාජිකයන්ට සිය ස්තූතිය පුදකිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.
Sri Lanka Latest News










