• About us
  • Contact us
Wednesday, July 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිමල් අලුත් වැඩක් ලංකාවට හදුන්වා දෙයි! ලොකු තරගයක් තියෙන 170-177-190 බස් සේවය පළමුවරට පොකුරුකරණය කරන්න යයි! කැබිනට් එකත් අත උස්සයි! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවර ගිය අනුර මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීමත් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බස් මාර්ග අංක 170, 177 සහ 190 ආවරණය වන බස් රථ කොරිඩෝවන්හි ක්ෂේත්‍ර පොකුරුකරණයට අදාළ නියමු වැඩසටහනක් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රතිඵල මත එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබෙනවා.Sri Lanka Latest News

මෙරට දෛනික මගී ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය බස් රථ ප්‍රවාහනය වන අතර, එකී සේවාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ස්වාධීන පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් විශාල සංඛ්‍යාවක් විසින් ක්‍රියාත්මකයි.

පොදු මගී ප්‍රවාහන සේවා සැපයීමේදී කලක් තිස්සේ ක්‍රියාත්මක වන එම මෙහෙයුම් ක්‍රමවේදය හේතුවෙන් අධික තරගකාරිත්වය, නියමිත කාලසටහන් පිළිපැදීමේ දුර්වලතාව, මාර්ගවල අධික බස් රථ ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම, බස් රථ ධාවනයේ අනාරක්ෂිත හැසිරීම්, මගීන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා, රථ වාහන තදබදය, සේවා අසමතුලිතතාවය සහ සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිත කිරීම වැනි ගැටලු රැසක් පැන නැගී තිබෙනවා.

එවැනි ගැටලු සඳහා සාර්ථක විසඳුමක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල ‘බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණය’ (Bus Sector Clustering) හඳුන්වා දී එකම ප්‍රවාහන කොරිඩෝවක හෝ භූගෝලීය ප්‍රදේශයක ක්‍රියාත්මක වන බස් රථ සේවාවන් ඒකාබද්ධ කළමනාකරණයක් යටතේ ක්‍රියාත්මක කළා.

මෙහිදී එකිනෙකට සම්බන්ධ මාර්ගවල ධාවනය වන බස් රථ සේවාවන් තනි තනි මෙහෙයුම් ඒකක ලෙස නොව, ඒකාබද්ධ හා සම්බන්ධීකරණය කරන ලද සේවා පොකුරක් ලෙස කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් වන බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීම මඟින් ඵලදායි මගී ප්‍රවාහන සේවාවක් සැලසීමට මෙන්ම, වර්තමානයේ බස් රථ ක්ෂේත්‍රය තුළ පවතින බොහෝ මෙහෙයුම් හා සාමාජීය ගැටලු අවම කර ගැනීමට හැකියාවක් පවතින බව හඳුනා ගෙන තිබෙනවා.

ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබෙනවා.

SendShareShare
Previous Post

බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ..? ආණ්ඩුව මහර-වැලිකඩ සිද්ධිවලින් පාඩම් ‌ඉගෙනගෙන නෑ! අධිකරණ ඇමතිට මේවා හොයන්න වෙලා නෑ! එයා හදන්නේ අධිකරණයට බලපෑම් කරන්න! විපක්ෂනායක සජිත්ගෙන් හර්ෂණ නානායක්කාරට ‘උගත් පාඩම්’ මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර 2027 අයවැයට ලෑස්ති වෙයි! දුප්පත්කම නැති කරන්න ලොකු වැඩපිළිවෙළක් සකස් කරන්නත් යයි! I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

ලිපිලේඛන බාහිර පාර්ශ්වයන්ට දී සංවිධානාත්මක අපරාධවලට අනුබල දීලා! කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය CIDයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

අධිකරණය ගැන විනිසුරුවන් ගැන තර්ජන ගැන චාමර සම්පත්ගෙන් පාර්ලිමේන්තුවේදී කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහර බන්ධනාගාරයේ වෙඩි තියපු වෙලාවේ එදා 17 වැනි පුටුවේ හිටපු හුරුබුහුටි මන්ත්‍රී අනුර කුමාර කියපු කතාවක් සහ ජුලම්පිටිය අමරේ ගැන අතීත කතාවක් කියමින් චාමර පාර්ලිමේන්තුව රස සාගරයක ගිල්වයි! ‘මචන් උඹලටත් වැරදුණා.. අපිටත් වැරදුණා.. ජුලම්පිටියේ අමරෙත් එක්ක හිටපු මහින්දව ජනාධිපති කළේ උඹලයි අපියි තමයි..! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සටයි බූස්සටයි යවපු තවත් රැඳවියන් දෙදෙනකු මරුට!  I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර 2027 අයවැයට ලෑස්ති වෙයි! දුප්පත්කම නැති කරන්න ලොකු වැඩපිළිවෙළක් සකස් කරන්නත් යයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ..? ආණ්ඩුව මහර-වැලිකඩ සිද්ධිවලින් පාඩම් ‌ඉගෙනගෙන නෑ! අධිකරණ ඇමතිට මේවා හොයන්න වෙලා නෑ! එයා හදන්නේ අධිකරණයට බලපෑම් කරන්න! විපක්ෂනායක සජිත්ගෙන් හර්ෂණ නානායක්කාරට ‘උගත් පාඩම්’ මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට විරෝධය පළ කොට මුළු විපක්ෂයම අද කළු පටි බඳී!  I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට විරෝධය පළ කොට මුළු විපක්ෂයම අද කළු පටි බඳී!  I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

ලිපිලේඛන බාහිර පාර්ශ්වයන්ට දී සංවිධානාත්මක අපරාධවලට අනුබල දීලා! කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය CIDයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

කොළඹ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත්...

Read more
අධිකරණය ගැන විනිසුරුවන් ගැන තර්ජන ගැන චාමර සම්පත්ගෙන් පාර්ලිමේන්තුවේදී කතාවක්! VIDEO I Sri Lanka Latest News

මහර බන්ධනාගාරයේ වෙඩි තියපු වෙලාවේ එදා 17 වැනි පුටුවේ හිටපු හුරුබුහුටි මන්ත්‍රී අනුර කුමාර කියපු කතාවක් සහ ජුලම්පිටිය අමරේ ගැන අතීත කතාවක් කියමින් චාමර පාර්ලිමේන්තුව රස සාගරයක ගිල්වයි! ‘මචන් උඹලටත් වැරදුණා.. අපිටත් වැරදුණා.. ජුලම්පිටියේ අමරෙත් එක්ක හිටපු මහින්දව ජනාධිපති කළේ උඹලයි අපියි තමයි..! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සටයි බූස්සටයි යවපු තවත් රැඳවියන් දෙදෙනකු මරුට!  I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර 2027 අයවැයට ලෑස්ති වෙයි! දුප්පත්කම නැති කරන්න ලොකු වැඩපිළිවෙළක් සකස් කරන්නත් යයි! I Sri Lanka Latest News

නුවර ගිය අනුර මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීමත් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

බිමල් අලුත් වැඩක් ලංකාවට හදුන්වා දෙයි! ලොකු තරගයක් තියෙන 170-177-190 බස් සේවය පළමුවරට පොකුරුකරණය කරන්න යයි! කැබිනට් එකත් අත උස්සයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.