• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිළිණිට එරෙහිව මුලින්ම CIDයට ගිය කෝටිපති ව්‍යාපාරික කමල් හසන් පළමුවරට කට අරියි! ශිරන්තිගේ නමත් එළියට දමයි! සල්ලි හංගලා තියෙන තැනත් හෙළිකරයි! ඩොලර් ගේම ගහපු හැටිත් කියයි! (VIDEO)

October 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තිළිණිට එරෙහිව මුලින්ම CIDයට ගිය කෝටිපති ව්‍යාපාරික කමල් හසන් පළමුවරට කට අරියි! ශිරන්තිගේ නමත් එළියට දමයි! සල්ලි හංගලා තියෙන තැනත් හෙළිකරයි! ඩොලර් ගේම ගහපු හැටිත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නම් තැනැත්තිය සහ ඉසුරු බණ්ඩාර නම් පුද්ගලයාට එරෙහිව මුල් වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකළ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන කමල් හසන් මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්ව තිබෙනවා.

එහිදී ඔහු ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිකර ඇති අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සම්බන්ධ වී ඇති බව පවසමින් තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තිය විසින් මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා අදාළ ව්‍යපාරිකයගෙන් රුපියල් කෝටි 10කට වැඩි මුදලක් ලබාගත් ආකාරයද හෙළිකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ එක අවස්ථාවක තිලිණි ප්‍රියමාලි මහත්මිය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට තමන් ඉදිරියේදී දුරකථන ඇමතුමක් ලබාදුන් බවද ඔහු සඳහන් කර තිබෙනවා.

තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේ ව්‍යාපාරික කමල් හසන් මහතාට විත්තියේ නීතීඥවරයෙකු විසින් යම් බලපෑමක් සිදුකිරීමට දැරූ උත්සාහයක් පිළිබඳවද ඔහු විසින් මෙහිදී කරුණු හෙළිකර තිබෙනවා.

ගැටළු ඇතිවූ මුල් අවස්ථාවේ දී එවක කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් චුදිතයින් ආරක්ෂා කරමින් හැසිරුණු බවට චෝදනාවක් ද කමල් හසන් මහතා විසින් මෙහිදී හෙළි කිරීම විශේෂත්වයක්.

SendShareShare
Previous Post

නැගෙනහිර ඉඩම් ගොවි ජනතාවට ලබා දෙන්න රනිල් සූදානම්! 2023 සාගතයට දැන්ම තියා ලෑස්ති වෙන්න කියයි! (PHOTOS)

Next Post

පිරිපහදුව මේ වෙද්දි කළු සල්ලි සුදු කරන ‘මනි ‌ලොන්ඩරිය’ වෙලා! ඩොලර් මිලියන 90ක් විනාශ කරලා! අලුත්ම වාර්තාව එළියට එයි! (VIDEO)

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper