ඉන්ධන හල්වලින් කෑන්වලට පෙට්‍රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝද රථ හිමියන් තම ත්‍රිරෝද රථවල තිබෙන පෙට්‍රල් කෑන්වලට පුරවා ගෙන එම ත්‍රිරෝද රථ සදහා ප්‍රෙට්රල් ලබා ගැනිමේ කූට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වේ.
එසේ ලබා ගන්නා පෙට්‍රල් ලීටරය රුපියල් 1000ක් වැනි ඉහළ මිල ගණන්වලට විකිණීමටද එම පිරිස් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ත්‍රිරෝධ රථවල තිබෙන ප්‍රෙට්රල් නැවත කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා යලි පෝලිමේ සිට ප්‍රෙට්රල් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග කඩිනමින් ඉන්දන හල්වල ප්‍රෙට්රල් නිම විමෙන් බොහෝ පිරිසකට අවශ්‍ය ප්‍රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත.










