ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාව නිසා ගංවතුරට යට වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාල අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාග මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැදිහත් විය.
එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැදිහත් වී ගංවතුරට යට වී තිබු විභාග ශාලා එම පාසැලේම වෙනත් ආරක්ෂිත ස්ථානයක ස්ථිපිත කිරීමට කටයුතු කරන ලදී.
මේවන විට විභාග ශාලාවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. අයදුම්කරුවන් 156 දෙනෙකු මෙම විභාග මධ්‍යස්ථානයේ විභායට මුහුණ දුන්හ.










