අයවැය විවාදයේ අවසන් දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ ආර්ථික සහ දේශපාලනික කතාවට ප්‍රතිචාර දැක්වීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
මේ පළවෙන්නේ ජනාධිපතිවරයා මේ මාර්ගය හැර වෙනත් මගක් රටට නොමැති බවට කළ කතාවට විපක්ෂනායකවරයා දුන් පිළිතුරය.










