බෙල්ලන්විල පන්සලේ ඇතා සම්බන්ධයෙන් වීඩියෝවක් සකස් කරද්දී සිදුවූ අපූරු සිදූවීමක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එහිදී සුදත්ත හිමියන් නැදුන්ගමුවේ රාජා පිළිබදව කතා කරද්දී බෙල්ලන්විල පන්සලේ ඇතා උන්වහන්සේ දෙසට කිතුල් පොල්ලක් විසි කළ ආකාරයක් දැකගත හැකි විය.










