ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් ඊයේ (19) කටයුතු කළා. (Sri Lanka Latest News)
කොටහේන එල්.බී. පෙරේරා මාවතේ පවත්වාගෙන ගිය එම ආයතනය විමර්ශන නිලධාරීන් විසින් වටලන අවස්ථාවේදී එහි තිබී අලෙවි සඳහා සූදානම් කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග රාශියක් සොයාගැනුණා.
ada derana