වරක් මේ රටේ ජනතාව රාජපක්ෂවරුන්ට ගහලා පැන්නූ බවත්, බැසිල් රාජපක්ෂට පැමිණ දැන් කරන්නට දෙයක් නැති බවත් පොරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ADVERTISEMENT
ඒ මහතා කියා සිටියේ මේ රට විනාශ කළේ මොළ හතාණෝ ලෙස හැදින්වූ බැසිල් රාජපක්ෂ බවය.