යළිත් බිහිවන්නේ පොහොට්ටු ආණ්ඩුවත් බැවින් අපට ගල් ගැසීමට කටයුතු නොකරන ලෙසත්, අපද ඉදිරියේදී ඒ පිළිබද බලාගන්නා බවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කීය.
අද පැවැති පොහොට්ටු සම්මේලනයේදී ඒ මහතා කියා සිටියේ එසේ බිහිවන නව පොහොට්ටු ආණ්ඩුව කලින් පැවැති එක මෙන් පාණ්ඩුවක් නොවන බවය.
Sri Lanka Latest News










